About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Prown with mix Rice - ඉස්සෝ සමග කවලම් බතක්

අවශ්‍ය දෙවල්: පිස ගත් බාස්මති බත් cup 1 යි පොඩිවට කපා ගත් chicken ටිකක්  ඉස්සෝ ටිකක්  බිත්තරයක් සිහින්ව …
Prown with mix Rice - ඉස්සෝ සමග කවලම් බතක්
අවශ්‍ය දෙවල්:
  • පිස ගත් බාස්මති බත් cup 1 යි
  • පොඩිවට කපා ගත් chicken ටිකක් 
  • ඉස්සෝ ටිකක් 
  • බිත්තරයක්
  • සිහින්ව ලියා ගත් කැරටි ටිකක් 
  • කහ පාට බෙල්පෙපර් ටිකක් 
  • ලුනු කොළ ටිකක් 
  • ගෝවා ටිකක් 
  • තලා ගත් සුදු ලුනු/ ඉගුරැ 
  • ගමිමිරිස්
  • තෙල් 
  • සෝයා සෝස් ටිකක් 
  • රස අනුව ලුණු
සාදා ගන්නා අයුරු:
  • මුලින්ම තෙල් ටිකක් රත්කර ඉඟුරැ සුදු ලුනු දමා chicken සහ prowns ටික බැද ගන්න. 
  • ඉන්පසු එයට බිත්තරයත් එකතු කරන්න. 
  • ලුණු ගමිමිරිස් දමා ඉතුරු එළවළු ටිකත් දාගෙන යන්තම් තැමිබෙන විට බත්, සෝයා සෝස් ටිකක් එකතු කර හොඳින් කළවමි කරගන්න. 
  • වැඩි ගින්දරෙන් මිනිත්තු 2ක් 3ක් විතර පිස ගන්න . අවසානයේදී ලිපෙන් බාන විට ලුනු කොළ එකතු කරන්න. 
කතෘ: Anuradha Weerasinha මහත්මිය. 
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment