About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Passion Fruit Leaves and Pumpkin Leaves Melluma - පැෂන් කොළ සහ වට්ටක්ක කොළ මැල්ලුම

අවශ්‍ය දෙවල්: පැෂන් කොළ ( දලු ගතිය සහිත) වට්ටක්කා දලු ලුණු අමුමිරිස් සාදා ගන්නා අයුරු: පැෂන් කොළ ( දලු ග…
Passion Fruit Leaves and Pumpkin Leaves Melluma - පැෂන් කොළ සහ වට්ටක්ක කොළ මැල්ලුම
 අවශ්‍ය දෙවල්:
  • පැෂන් කොළ ( දලු ගතිය සහිත)
  • වට්ටක්කා දලු
  • ලුණු
  • අමුමිරිස්

සාදා ගන්නා අයුරු:
  • පැෂන් කොළ ( දලු ගතිය සහිත) සහ වට්ටක්කා දලු කළවමට දමා ලියාගන්න. ලූණු, ලුණු, අමුමිරිස් දමා මිශ්රල කර මලව ගන්න.
  • වැඩිය මැලවෙන්න අරින්න එපා.
  • අමුමිරිස් කොළ අතරටම දමා ලියා ගැනීම වඩා රසවත්.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment