About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Nasi Lemak - නාසි ලෙමක්

අවශ්‍ය දෙවල්: බත් එක පිස ගැනීම සදහා: හාල් කෝප්පයක් වතුර කෝප්ප දෙකක් පොල් මිටි කිරි කෝප්ප 1/2 රම්පෙ කොල ද…
Nasi Lemak - නාසි ලෙමක්

අවශ්‍ය දෙවල්:
බත් එක පිස ගැනීම සදහා:
  • හාල් කෝප්පයක්
  • වතුර කෝප්ප දෙකක්
  • පොල් මිටි කිරි කෝප්ප 1/2
  • රම්පෙ කොල දෙකක් පමණ
  • ඉගුරු කෑලි දෙකක් පමණ
  • අවශය පරිදි ලුනු
සම්බෝලය(ඉකාන් බිලීස් සෝස් )සදහා:
  • විනාඩි 15 ක් පමණ වතුරේ දමා හොඳින් පොගවා ගත් මිරිස් කරල් දහයක් පමණ
  • ගැඹුරු තෙලේ බැදගත් හාල්මැස්සන් කිහිපයක්
  • සුදුලූනූ බික් හතරක් පමණ
  • පොල් කිරි කෝප්ප කාලක් පමණ
  • සියඹලා පේස්ට් තේ හැන්දක් පමණ
  • පොඩියට කපාගත් ලූනු ස්වල්පයක්
  • අවශය පරිදි ලුනු
  • අවශය පරිදි තෙල්
 සාදා ගන්නා අයුරු:

හාල් හොඳින් සෝදා ගෙන ඉහත සියල්ල එකට දමා බත පිසින්න.
සම්බෝලය(ඉකාන් බිලීස් සෝස් )සදහා වියලි මිරිස් කරල් දහයක් පමණ ගෙන(විනාඩි 15 ක් පමණ වතුරේ දමා හොඳින් පොගවා ගන්න.)
මිරිස් හාල්මැස්සන් හා සුදුලූනූ බ්ලෙන්ඩර් කරගන්න.
භාජනයක් ලිප තබා තෙල් ටිකක් දාලා රත් වන විට හොන්දින් කොටාගත් මිරිස් පේස්ට් එක දාන්න.
ඉන්පසුව පොල් කිරි ලුනු සියඹලා හා ලූනු දමා මිනිත්තු කිහිපයක් පිසගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment