About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Couscous - කුස් කුස්

අවශ්‍ය ද්‍රව්‍ය කොන් මිල් 100 g රුලං 200g කුල් වතුර ටිකක් නෑබිලියක් ඔයිල් මෙස හැදි දෙකක් සාදන ක්‍රමය මුලින…
Couscous - කුස් කුස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • කොන් මිල් 100 g
  • රුලං 200g
  • කුල් වතුර ටිකක්
  • නෑබිලියක්
  • ඔයිල් මෙස හැදි දෙකක්
සාදන ක්‍රමය
  • මුලින්ම ගැබුරු නෑති බොල් එකක් ගෙන එයට කොන් මිල් ට්ක දමා තුනි කරන්න.
  • දැන් වතුර ටිකක් ස්ප්‍රේ කරන්න පසුව එයට උඩින් රුලං දමා ඉට උඩින් ඔයිල් දමා අැගිලි තුඩු වලින් රවුම් කර පසුව නෑබිලියක් ගෙන කුස් කුස් ටික ටික දමා රවුමට නෑබිලියේ දාර අතරට යන ලෙස අතුරන්න.
  • මෙලෙස ටික ටික හදා ගත කුස් කුස් විනාඩි 5ක් හුමාලයෙන් තම්බා නිවෙන්න තබ පසුව නැවතත් අැගිලි තුඩු වලින් රවුම් කර විනාඩි 20 ක් හුමාලයෙන් තම්බා ගන්න.පසුව හොදින් තුනි කර නිවෙන්න තබන්න.අවශ්‍ය නම් ලුනු දමා ගන්න.
  • මෙසෙ හදා ගත්තු කුස් කුස් අවශ්‍ය විටක ප්‍රයෝජනයට ගන්න පුළුවන්
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment