අවශ්‍ය ද්‍රවය:
- ඉස්සන් 5 ක්
- පොඩියට කපා ගන්නා ලද කුකුල් මස් 50g ක්
- ලුනු කොල ස්වල්පයක්
- තේ හැදි 1 වියලි ඉස්සන් කුඩු
- තේ හැදි 1 සිනි
- සොයා සොස් තේ හැදි 1 ක්
- ලුනු ගෙඩි 2 ක්
- සුදු ලුනු බික් 2 ක්
- රතු මිරිස් කරල් 2 ක්
- රට කජු තෙල් හො එලවළු තෙල් කොප්ප ¼ ක්
- බිත්තර 2 ක්
- ලුනු ස්වල්පයක්
- පිස ගත් බත් කොප්ප 5 ක්
- ගෙදරදි සදා ගත් තක්කාලි සොස් තේ හැදි 4ක්
සාදා ගන්නා අයුරු:
- මුලින්ම පැන් එකක් ගෙන තේල් දමා රත් කරන්න ඉන්පසු එයට ලුනු,සුදුලුනු දමා තෙම්පරදු කරගන්න .
- පසුව ඉස්සන් සහ කුකුල් මස් එකතු කර මද රස්නයේ පිස ගන්න.
- දැන් අනෙකුත් කලමනා එක් කරන්න හොදින් කවලම් කර බත් එක් කරන්න.හොදින් බත තෙම්පරදු කරගන්න .
- අවසනයට එයට ලුනු කොල එක් කර බැද ගත් බිත්තරයක් ගෙන බත උඩින් තාබා මෙසයට පිලිගන්වන්න.