About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Nasi Goreng - නාසිගොරාන්

අවශ්‍ය ද්‍රව‍ය: ඉස්සන් 5 ක් පොඩියට කපා ගන්නා ලද කුකුල් මස්  50g ක් ලුනු කොල ස්වල්පයක් තේ හැදි 1 වියලි ඉ…
Nasi Goreng - නාසිගොරාන්

අවශ්‍ය ද්‍රව‍ය:
  • ඉස්සන් 5 ක්
  • පොඩියට කපා ගන්නා ලද කුකුල් මස්  50g ක්
  • ලුනු කොල ස්වල්පයක්
  • තේ හැදි 1 වියලි ඉස්සන් කුඩු
  • තේ හැදි 1 සිනි
  • සොයා සොස් තේ හැදි 1 ක්
  • ලුනු ගෙඩි 2  ක්
  • සුදු ලුනු බික් 2 ක්
  • රතු මිරිස් කරල් 2 ක්
  • රට කජු තෙල් හො එලවළු තෙල් කොප්ප ¼ ක්
  • බිත්තර 2 ක්
  • ලුනු ස්වල්පයක්
  • පිස ගත් බත් කොප්ප 5 ක්
  • ගෙදරදි සදා ගත් තක්කාලි සොස් තේ හැදි 4ක්

සාදා ගන්නා අයුරු:
  • මුලින්ම පැන් එකක් ගෙන තේල් දමා රත් කරන්න ඉන්පසු එයට ලුනු,සුදුලුනු දමා තෙම්පරදු කරගන්න .
  • පසුව ඉස්සන් සහ කුකුල් මස් එකතු කර මද රස්නයේ පිස ගන්න.
  • දැන් අනෙකුත් කලමනා එක් කරන්න හොදින් කවලම් කර බත් එක් කරන්න.හොදින් බත තෙම්පරදු කරගන්න .
  • අවසනයට එයට ලුනු කොල එක් කර බැද ගත් බිත්තරයක් ගෙන බත උඩින් තාබා මෙසයට පිලිගන්වන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment