- බාස්මති හාල් 200 g
- සූදුරු ඇට තේ හැඳි 01
- ගම්මිරිස් ඇට 5-6
- ලුනු රස අනුව
- කොත්තමල්ලි කොල ස්වල්පයක්
- කජු
- බැදගත් ළුනු ස්වල්පයක්
සාදා ගන්නා අයුරු:
- මුලින් කජු ටික එළගිතෙල් මේස හැදි 2 සමග ගන්න.
- ඉන්පසු එයට සූදුරු හා ගම්මිරිස් එකතුකර තත්පර 10 පමන බැදගන්න.
- සෝදාගත් හාල් එකතුකර මිශ්ර කර ටික වේලාවක් තබන්න.
- වතුර කෝප්ප 2 එකතුකර බත් එක තම්බාගන්න.
- ඉන්පසු සමන්ය අකරගෙන් බත පිලියල කර ගෙන කොත්තමල්ලි කොල හා බැදගත් ළුනු එක්කරන්න.