About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Jeera Rice - සූදුරු බත්

අවශ්‍ය දෙවල්: බාස්මති හාල් 200 g සූදුරු ඇට තේ හැඳි 01 ගම්මිරිස් ඇට 5-6 ලුනු රස අනුව කොත්තමල්ලි කොල ස්වල්…
Jeera Rice - සූදුරු බත්
අවශ්‍ය දෙවල්:
  • බාස්මති හාල් 200 g
  • සූදුරු ඇට තේ හැඳි 01
  • ගම්මිරිස් ඇට 5-6
  • ලුනු රස අනුව
  • කොත්තමල්ලි කොල ස්වල්පයක්
  • කජු
  • බැදගත් ළුනු ස්වල්පයක්

සාදා ගන්නා අයුරු:
  • මුලින් කජු ටික එළගිතෙල් මේස හැදි 2 සමග ගන්න.
  • ඉන්පසු එයට සූදුරු හා ගම්මිරිස් එකතුකර තත්පර 10 පමන බැදගන්න.
  • සෝදාගත් හාල් එකතුකර මිශ්‍ර කර ටික වේලාවක් තබන්න.
  • වතුර කෝප්ප 2 එකතුකර බත් එක තම්බාගන්න.
  • ඉන්පසු සමන්‍ය අකරගෙන් බත පිලියල කර ගෙන කොත්තමල්ලි කොල හා බැදගත් ළුනු එක්කරන්න.


wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment