About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chicken Biryani 2 - චිකන් බුරියානි 2

අවශ්‍ය දෙවල්: කුකුල් මස් 300gක් සම්බා හො බස්මති හාල් 500gක් ලුනු ගෙඩි 1 ක් දුන් තේල් මෙස හෑදි 2ක් සුදු ල…
Chicken Biryani 2 - චිකන් බුරියානි 2

අවශ්‍ය දෙවල්:
  • කුකුල් මස් 300gක්
  • සම්බා හො බස්මති හාල් 500gක්
  • ලුනු ගෙඩි 1 ක්
  • දුන් තේල් මෙස හෑදි 2ක්
  • සුදු ලුනු ගෙඩි 1/2ක්
  • ඉගුරු ස්වල්පයක්
  • රම්පෙ කරපින්චා අවශ්‍ය  ප්‍රමාණයට
  • කුරුන්දු,එනසල් සහා කරබු නෑටි
  • අබ ක්රිම් තේ හෑදි 1/2
  • කහ කුඩු තේ හෑදි 1
  • මස් කරි තුනපහා තේ හෑදි 2
  • තුනපහ තේ හෑදි 2
  • කොත්තමල්ලි කොල
  • ගම්මිරිස් ඈට
  • යොගට් කොප්ප 1/2 ක්
  • ලුනු
  • අන්නාසි කැබලි 01
  • අවශ්‍ය  ප්‍රමාණයටවතුර
බුරියනි එක අලංකාර කිරිම සදහා
  • ලුනු,කජු,මුදරස් පලම් සහා බිතරයක්- මෙවා හොදින් රන්වන් පාට වනතුරු බෑදගන්න.

සාදා ගන්නා අයුරු:
  • මුලින්ම හාල් ටික හොදින් සොදා ගන්න. ඉන්පසුකුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න.
  • රයිස් කුකර් එක ගෙන එයට සියලුම කලමනා එක්කරන්න.අවශ්‍ය  ප්‍රමාණයට  වතුර තබා ගෙන ස්විචය ක්‍රියාත්මක කර සාමාන්‍ය පරිදි බත පිස ගන්න.
  • ඉන්පසු කජු,තම්බා ගත් බිතරය,මුදරස්පලම්,ලුනු හොදින් රන්වන් පෑහෑ ගන්වනතුරු බෑද ගන්න.
  • අලංකරය සදහා සකස් කරගන්නා මිශ්‍රණය ගෙන බුරියනි එක පිසුනු පසු පිගානට හො භාජනයකට දාමා මිශ්‍රණය උඩින් එක් කර අලංකර  ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment