අවශ්‍ය දෙවල්:
- කුකුල් මස් 300gක්
- සම්බා හො බස්මති හාල් 500gක්
- ලුනු ගෙඩි 1 ක්
- දුන් තේල් මෙස හෑදි 2ක්
- සුදු ලුනු ගෙඩි 1/2ක්
- ඉගුරු ස්වල්පයක්
- රම්පෙ කරපින්චා අවශ්‍ය ප්‍රමාණයට
- කුරුන්දු,එනසල් සහා කරබු නෑටි
- අබ ක්රිම් තේ හෑදි 1/2
- කහ කුඩු තේ හෑදි 1
- මස් කරි තුනපහා තේ හෑදි 2
- තුනපහ තේ හෑදි 2
- කොත්තමල්ලි කොල
- ගම්මිරිස් ඈට
- යොගට් කොප්ප 1/2 ක්
- ලුනු
- අන්නාසි කැබලි 01
- අවශ්‍ය ප්‍රමාණයටවතුර
- ලුනු,කජු,මුදරස් පලම් සහා බිතරයක්- මෙවා හොදින් රන්වන් පාට වනතුරු බෑදගන්න.
සාදා ගන්නා අයුරු:
- මුලින්ම හාල් ටික හොදින් සොදා ගන්න. ඉන්පසුකුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න.
- රයිස් කුකර් එක ගෙන එයට සියලුම කලමනා එක්කරන්න.අවශ්‍ය ප්‍රමාණයට වතුර තබා ගෙන ස්විචය ක්‍රියාත්මක කර සාමාන්‍ය පරිදි බත පිස ගන්න.
- ඉන්පසු කජු,තම්බා ගත් බිතරය,මුදරස්පලම්,ලුනු හොදින් රන්වන් පෑහෑ ගන්වනතුරු බෑද ගන්න.
- අලංකරය සදහා සකස් කරගන්නා මිශ්‍රණය ගෙන බුරියනි එක පිසුනු පසු පිගානට හො භාජනයකට දාමා මිශ්‍රණය උඩින් එක් කර අලංකර ගන්න.