About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Lemon Rice - ලෙමන් රයිස්

අවශ්‍ය දෙවල්: මේ සදහා වඩාත් හොඳ බාස්මති හෝ ඕනාම ඇට පොඩි හාල් වර්ගයක්. පොඩියට කපා ගන්න ලුනු වැඩිපුර හින…
Lemon Rice - ලෙමන් රයිස්
අවශ්‍ය දෙවල්:
මේ සදහා වඩාත් හොඳ බාස්මති හෝ ඕනාම ඇට පොඩි හාල් වර්ගයක්.
  • පොඩියට කපා ගන්න ලුනු වැඩිපුර
  • හිනියට කපා ගත්ත කරපිංචා හා කොත්තමල්ලි කොල ටිකක්
  • දෙහි යුෂ හෝ ලෙමන් යුෂ ටිකක්
  • හිනියට කපා ගත්ත ඉගුරු ටිකක්
  • කැමති නම් රට කජු ටිකක්
  • රස අනුව ලුණු
  • කහ ටිකක්

සාදා ගන්නා අයුරු:
  • මුලින් බත් බේරි නොකර උයා ගන්න.
  • භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් දමා රත් වු පසු එකට අබ ඇට ටිකක් හා ඉගුරු ටික දමා රන්වන් පාට වනතුරු බැද ගන්න.පසු එකට කපා ගත් ලුනු හා කරපිංචා ටික දමා ලුනු ටික රන්වන් පාටට බැදෙන්නට හරින්න.
  • ලුනු ටික දාන කොට රටකජු ටිකත් බැදෙන්නට හරින්න.
  • පසු එකට රස අනුව ලුණු/කහ ටිකක්/දෙහි යුෂ දමා හොදින් කලවම් කරන්න.
  • පසු උයා ගත් බත් ටික දමා ගන්න.
  • පොඩියට කපා ගත්ත කොත්තමල්ලි ටිකත් එකට දමා හොදින් මිශ්‍ර කරන්න.
  • මේ විදියට බත් හදලා මුදවපු කිරි සමග හරි රසයි
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment