About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Naran Kewum - නාරං කැවුම්

අවශ්‍ය දෙවල්: සීනි 150g පොල් බෑයක පොල් මුං ඇට 100g බැද ගත් හාල් පිටි 100g වතුර කෝප්ප 1/2ක් පමණ කරදමුංගු ක…
Naran Kewum - නාරං කැවුම්

අවශ්‍ය දෙවල්:
  • සීනි 150g
  • පොල් බෑයක පොල්
  • මුං ඇට 100g
  • බැද ගත් හාල් පිටි 100g
  • වතුර කෝප්ප 1/2ක් පමණ
  • කරදමුංගු කුඩු ස්වල්පයක්
  • අවශය පරිදි තෙල් 500ml
  • බැටරය සඳහා
  • හල්පිටි 150g
  • කහ කුඩු

සාදා ගන්නා අයුරු:
  • මුලින්ම සීනි ටික වතුර දමා ලිප තබා පැණි කර ගන්න . එයටම පොල් ටික දමා හොඳින් මලවා පැණි පොල් සාදා ගන්න. ඒයටම කරදමුංගු කුඩුත් කලවම් කර ගන්න .
  • මේ අතර මුං ඇට ටික කබලේ බැදලා කෑලි සිටින සේ කුඩු කරන්න.
  • පැණි පොල් එක ලිපෙන් බා එයටම කුඩු කරගත් මුං හා බැද ගත් හාල් පිටි එකතුකර හොඳින් කලවම් කරන්න . මිශ්‍රණය නිවුන පසු තරමක බෝල හද ගන්න.
  • ඉන්පසු ඉතිරි හාල්පිටි,කහ කුඩු හා ලුණු ස්වල්පයක් මිශ්‍ර කර ටික ටික වතුර එක කරමින් ඝනකම බැටරයක් හදා ගන්න . ගුලිකරගත් බෝල බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ බැද ගන්න.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment