About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Helapa -හැලප

අවශ්‍ය දෙවල්: කුරක්කන් පිටි 150g හාල් පිටි 150g පොල් (හීනියට ගාගත්)100g සීනි 100g කුඩුකරගත් කරඳමුන්ගු 0…
Helapa -හැලප
 අවශ්‍ය දෙවල්:
  • කුරක්කන් පිටි 150g
  • හාල් පිටි 150g
  • පොල් (හීනියට ගාගත්)100g
  • සීනි 100g
  • කුඩුකරගත් කරඳමුන්ගු 03 ක්
  • කැන්දකොල 25 ක්
  • වතුර අවශ්‍ය ප්‍රමාණයට.

සාදා ගන්නා අයුරු:
  • කුරක්කන් පිටි හාල් පිටි සීනි සහ පොල්,කරඳමුන්ගු එකට මිශ්‍ර කර වතුර ටික ටික දමන්න. 
  • මිශ්‍රණය අතේ නොඇලෙන ප්‍රමාණයට සාදා ගන්න. 
  • ඉන් පසුව පොඩි පොඩි ප්‍රමාණයෙන් ගෙන කැන්ද කොලයේ මැදට තබා කැන්ද කොලයේ එක පැත්තක හොන්දින් අතුරා කොලය තරමක් තද කර නවන්න.
  • ඉන්පසු වන්ඩුවේ තම්බා ගෙන පිලිගන්වන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment