About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mung Kavum - මුං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය මුං ඇට පිටි 500g බැදගත් හාල් පිටි 200g පැණි අඬුකෝප්ප සීනි 200g ලුණු තේ හැඳි 01ක් වතුර අඬ…
Mung Kavum - මුං කැවුම්
අවශ්‍ය ද්‍රව්‍ය
  • මුං ඇට පිටි 500g
  • බැදගත් හාල් පිටි 200g
  • පැණි අඬුකෝප්ප සීනි 200g
  • ලුණු තේ හැඳි 01ක්
  • වතුර අඬුකෝප්ප 1/2

සකස් කරන ආකාරය:
  • මුලින්ම මුංඇට සෝදා දිය පෙරා බැද කොටා ගන්න. හාල් පිටි හොඳින් බැදී ඇත්දැයි බැලීමට නම් බැද ගත් හාල් පිටි ටිකක් ගින්දරට විසි කර බලන්න එවිට එය පිලිස්සෙන බව පෙනේ.
  • ඉන්පසු සීනි හ පැණි එකට මිශ්‍රකර ලිප තබා තර්මක් ඝන් වනතුරු උණු කර එයින් කොටසක් වෙනත් භාජනයකට වෙන් කරගන්න.
  • මුං පිටි හා හාල් පිටි එකට මිශ්‍රකර උණු කර ගත් පැණි මිශ්‍රණයට දම හොඳින් මිශ්‍රකරන්න.
  • මිශ්‍රණය තද ගතිය වැඩි නම් උණු කරගත් ඉතිරි පැණි ටිකෙන් ටික දමා අනාගන්න.
  • මෙය හැන්ඳේ නොඇලෙන රොටියක් සෑදීමට අනන පිටි පදමට තිබිය යුතුය.
  • එසේ සාදා ගත් මිශ්‍රණය පිටි ඉසින් ලද ලෑල්ලක් මතට තබා අඟල් 1/4 ක් පමණෞසට තුනී කර කිරිබත් හැදයට කපා ගන්න.
  • එසේ කපාගත් කැබලි ඉහත් දක්වා තිබෙන ආකාරයට සාදාගත් පිටි මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.
  • තෙලේ දී මුං කැවුම් පුපුරන ස්වාභාවයක් ඇතිවුවහොත් මිශ්‍රණය ඝණ වැඩිකම හො දිය වැඩි කම විය හැකිය.
  • එය පිලිබඳව් සැලකිලිමත් ව කටයුතු කරන්න.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment