About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato Salade - අර්තාපල් අල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය: අල 800 ගම්මිරිස් කුඩු ටිකක් පර්ස්ලි කොල ටිකක් ලූනූ කොල ටිකක් සුදු යෝගට් තේ හැඳි 2ක්3ක් …
Potato Salade - අර්තාපල් අල සලාදය
 අවශ්‍ය ද්‍රව්‍ය:
  • අල 800
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • පර්ස්ලි කොල ටිකක්
  • ලූනූ කොල ටිකක්
  • සුදු යෝගට් තේ හැඳි 2ක්3ක්
  • මඉඔනෙසී තේ හැඳි 1ක්2ක්
  • ලුනු කුඩු
  • අබ කුඩු හෝ අබ පේස්ට් ටිකක්

සාදාගන්න ආකාරය
  • මුලින්ම අල ටික හොදට සෝදා ගෙන අල ටික තෙම්බෙන්න තියන්න. ලුනු ටිකකුත් දාන්න...
  • ඉන්පසු යෝගට් ටික බාජනයකට දාල එයට මඉඔනෙසේ ටික, අබ කුඩු හෝ අබ පේස්ට් ටික, පොඩියට කපා ගත් ලූනූ කොල ටික පර්ස්ලි කොල ටික දමා කලවම් කර ගන්න.
  • දෑන් එයට රස අනුව ගම්මිරිස් කුඩු හා ලුනු එකතු කර ගන්න..... දෑන් අල ටික පොතු සුද්ද කර ගෙන පොඩි කෑලි වලට කපා ගෙන භාජනයකට දමා අර හදාගත් සාල්සා (හදා ගත් ක්‍රිම් එක තමා මේ සාල්සා කියන්නේ එක කලවම් කර ගන්න අල කෑලි පොඩි නොකර...) මෙය අහාරයට ගන්න කලින් විනඩි 30ක් පමණ ශිතකරනයේ තබ කෑමට ගන්න.......
  • ඔයාලට ලේසි වෙන විදියට මම පින්තූරත් දෑම්මා බලන්න යාලුවනේ... හදලා මටත් කියන්නකො ඉතින් රසද කියලා.

    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Newer Posts
    Older Posts
    Comment