About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Aggala - අග්ගලා

අවශ්‍ය දෙවල්: බැදගත් හාල් පිටි 300g සීනි 150g කජු මද 50g ලුණු තේ හැඳි 1/2 ක් ගම්මිරිස් කැබලි තේ හැඳි 1/4…
Aggala - අග්ගලා

අවශ්‍ය දෙවල්:
  • බැදගත් හාල් පිටි 300g
  • සීනි 150g
  • කජු මද 50g
  • ලුණු තේ හැඳි 1/2 ක්
  • ගම්මිරිස් කැබලි තේ හැඳි 1/4ක්
  • වතුර අඬු කොඅප්ප 1/2ක්

සාදා ගන්නා අයුරු:
  • මුලින්ම භාජනයක් ලිප තබා සීනි හා වතුර දමා රත්කර තරමක් උකු වනතුරු හැඳි ගාන්න.
  • ඉන්පසු බැදගත් හාල් පිටි 50g ක් පමණ වෙන්කරන්න. කජු හීනියට කපා ගෙන එය සමග ගම්මිරිස් කුඩු ගෙන ඉතිරි පිටි හොඳින් මිශ්‍ර කරගන්න.
  • දැන් කලින් උණු කරගත් පැණි වලට එම පිටි මිශ්‍රණය එකතු කරමින් ගුලි කිරීමට හැකි වන පරිදි මිශ්‍රණයක් සාදා ගන්න.
  • ඉන්පසු එයින් ගුලි සාදාගෙන ඉතිරි කරගත් පිටි වල තවරා ගන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment