About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mun Eta Melluma - මුං ඇට මැල්ලුම

අවශ්‍ය දෙවල්: පොගවා ගත් මුං ඇට කොප්පයි 1 සුදු ලුණු 1බික් 4 පොල් මෙසහැදි 5 ගමිබිරිස් ඇට 10 රතුලුනු ගෙඩි 6 …
Mun Eta Melluma - මුං ඇට මැල්ලුම
අවශ්‍ය දෙවල්:
  • පොගවා ගත් මුං ඇට කොප්පයි 1
  • සුදු ලුණු 1බික් 4
  • පොල් මෙසහැදි 5
  • ගමිබිරිස් ඇට 10
  • රතුලුනු ගෙඩි 6
  • අමු මිරිස් කරල් 1
  • කහකුඩු තෙ හැදි 1
  • සුදුරු තෙ හැදි 1
  • අබ තෙ හැදි 1
  • කුරුදු පොතු කැබලි ටිකක්
  • කරපිංචා ඉති 1
  • ලුණු තෙ හැදි 1
සාදා ගන්නා අයුරු:

පොගවා ගත් මුන් ඇට ටික තම්බලා ගන්න .ඉන්පසු රතුලුනු/පොල් ආදි සියලු දේ අබරා මුං ඇටවලට ලුණු දමා අබරා ගත් පොල් මිශ්‍රණය එ මත දමා වසා ගන්න .පොඩි වෙලාවට පස්සේ කුරුගා කලවම් කරන්න.

ලිපිය  ලිව්වේ: Shanila Dunuwela මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment