About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Alu Kesel Pothu - අලු කෙසෙල් පොතු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය: සෝදා හීනිවට කැපු අලුකෙසෙල් පොතු සෝදාගත් හාල් මැස්සන් ටිකක් සුදු ලූනු,ගම්මිරිස් හා අඹ…
Alu Kesel Pothu - අලු කෙසෙල් පොතු මැල්ලුම
 අවශ්‍ය ද්‍රව්‍ය:
  • සෝදා හීනිවට කැපු අලුකෙසෙල් පොතු
  • සෝදාගත් හාල් මැස්සන් ටිකක්
  • සුදු ලූනු,ගම්මිරිස් හා අඹරාගත් පොල්
  • ලුනු ,කහ,තෙල් ටිකක්
  • රම්පෙ,කරපිංචා,ලූනු,අමු මිරිස්.

සකස් කරන ආකාරය:
  • මුලින්ම බාජනයක් ලිප තබා තෙල් රත්කර හාල්මැස්සන් බැදෙන්න දෙන්න.
  • පසුව එයට අලුකෙසෙල් පොතු දමන්න.
  • එයටම පොල් හැර අනික් සියල්ල දමා තැම්බෙන්න තියන්න.
  • දැන් එයට අඹරාගත් පොල් දමා හොදින් කවලම් කර මදගින්නෙ තැම්බෙන්න තබා ලිපෙන් බාන්න.

wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment