About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

බත් උයන්නේ මෙහෙමයි

අවශ්‍ය දෙවල්: හාල් 1Kg (සම්බා වැනි..) පොල් තෙල් මේස හැදි 1 1/2ක් (බත් ඇට එකිනෙක ඇලෙන් නැත් වෙන්න දාන්…
බත් උයන්නේ මෙහෙමයි

අවශ්‍ය දෙවල්:
  • හාල් 1Kg (සම්බා වැනි..)
  • පොල් තෙල් මේස හැදි 1 1/2ක් (බත් ඇට එකිනෙක ඇලෙන් නැත් වෙන්න දාන්නේ)
  • රම්පේ කොලයක් (ඕනේම නෑ. දැම්මොත් බත් එක සුවදයි )
  • ලුනු තේ හැදි 1ක්
  • වතුර අවශය ප්‍රමාණයට

සාදා ගන්නා අයුරු:
  • හාල් ගරලා හොදට හෝදලා වැලි/ගල් ඉවත් කරන්න.
  • හෝදාගත් හාල් ප්‍රමාණය භාජනයකට (රාස්පානක් හෝ මැටි මුට්ටියකට ) දමා හාල් මට්ටමේ සිට ඇගිලි පුරුක් 2ක් උඩට වතුර දමන්න (මෙය හාල් වර්ගය අනුව වෙනස් වේ)
    පසුව ලිපේ තබා පිසගන්න.
  • විනාඩි 30-40ක් පමන පිසගන්න. අන්තුරුව බත් ඇට කිහිපයක් ගෙන හොදින් ඉදී ඇත්දැයි බලන්න.
  • බත් ඇට හොදින් ඉදී ඇත්නම් සහ තවත් භාජනය තුල වතුර ඉතුරුවි නැත්නම් බත් එක ලිපෙන් ඉවත්කර ගන්න (තවමත් භාජනය තුල වතුර ඉතුරුවි ඇත්නම් එම වතුර පෙරා ඉවත් කරන්න. ඉන්පසු මද වේලාවක් මද ගින්නේ පිසගන්න )
  • දැන් එය ආහාරයට ගැනීමට සූදානම්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Comment