About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Muscat - මස්කට්

අවශ්‍ය දේවල්: පාන් පිට් 250 g සිනි 500 g වතූර මි.ලි 450 එලගි තෙල් තේ හෑදි 4ක් කැමති වර්ණයක් කජු ස්වල්පය…
Muscat - මස්කට්
අවශ්‍ය දේවල්:
  • පාන් පිට් 250 g
  • සිනි 500 g
  • වතූර මි.ලි 450
  • එලගි තෙල් තේ හෑදි 4ක්
  • කැමති වර්ණයක්
  • කජු ස්වල්පයක්
  • කරදමුංගැ කූඞූ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:
  • පළමුව පිරිසිදු රෙදි කඞක් ගෙන ඵය මැදට පාන් පිටි දමා පොටිටනියක් ආකරයට ගැට ගසා ගන්න. භඡනයකට වතුර මි.ලි 200 දමා ' එම පොටිටනිය වතුරේ දිය කර ගන්න.(අවසානයට ඉතිරි වෙන පිටි ගුලිය අයින් කරන්න)
  • මෙයට කැමති වර්ණයක් දමා පසකින් තබන්න.
  • ඉතිරි වතුරට සිනි දමා උනු කරන්න.
  • සිනි ඝණ වු විට ලිප අඞූ කරන්න.
  • ඉන් පසු දිය කරගත් පිටි මිශුනය ඵයට ඵකතුකර නොකඩවා හැදි ගාන්න. මෙය ඉක්මනින් ඝණ වෙනවා. ඝණ වෙිගන එනවිට එලගි තෙල් දමන්න. කරදමුංගු එක්කර ගන්න. අඩු ගින්ද රේ විනාඩි 20 පමණ නොකඩවා හැදි ගාන්න.
  • අවසානයේ කජු එක්කර ලිපෙන් බා බටර් තැවුරැ ලැල්ලක තුනි කර පැයක් පමන නිවෙන්න තබා කැලි කපා ගන්න.

වැදගත්:
  • එලගි තෙල් වෙනුවට බටර් වුනත් දාන්න පුලුවන්.

ලිපිය ලිව්වේ: Anujani Fernando මහත්මිය.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment