About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Weraniya Miris - වැරනියා මිරිස් බැදුම

අවශ්‍ය දේවල්: වැරනියා මිරිස් (එලවලු කඩවල තියෙනවා) තෙල් ටිකක් ලොකු ලූනු රම්පෙ, කරපින්චා කෑලි මිරිස් ටිකක් …
Weraniya Miris - වැරනියා මිරිස් බැදුම
අවශ්‍ය දේවල්:
  • වැරනියා මිරිස් (එලවලු කඩවල තියෙනවා)
  • තෙල් ටිකක්
  • ලොකු ලූනු
  • රම්පෙ, කරපින්චා
  • කෑලි මිරිස් ටිකක්
  • ලුනු කුඩු ටිකක්
  • උම්බලකඩ

සාදාගන්නා ආකාරය:
  • මිරිස් ටික දිග අතට හතරට පලා ගන්න.
  • තෙල් ටිකක් ලිපේ තියලා, රත් වෙනකොට ඒකට සිහින්ව කපා ගත් ලොකු ලූනු රම්පෙ කරපින්චා කෑලි මිරිස් ටිකක්, ලුනු කුඩු ටිකක් උම්බලකඩ ටිකක් දාලා බැදෙන්න හරින්න.
  • හොඳින් බැදුනු පසු කපා ගත් මිරිස් කරල් ටික දාලා බැදෙන්න හරින්න.
  • මිරිස් කරල් ටික හොදින් බැදී මැලවුනු පසු ලිපෙන් අයින් කරලා රස බලන්න.
 මේ තියෙන්නේ වැරනියා මිරිස්. සමහරු බැටලු අමු  මිරිස් කියලත් කියනවලු. මේක සැර නෑ.




ලිපිය ලිව්වේ: Piumi Thanaweera Arachchi මහත්මිය.
මුල් ලිපිය මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment