About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chicken Pickle - කුකුල් මස් අච්චාරු

රසවත් කුකුලු මස් අච්චාරුවක් හදමුද? ඔන්න කියලා දෙන්න යන්නෙ හදන විදිහ. අවශ්‍ය දේවල්: කුකුලු මස් 250g ස…
Chicken Pickle - කුකුල් මස් අච්චාරු
රසවත් කුකුලු මස් අච්චාරුවක් හදමුද? ඔන්න කියලා දෙන්න යන්නෙ හදන විදිහ.


අවශ්‍ය දේවල්:
  • කුකුලු මස් 250g
  • සුදුරැ 12g
  • අබ 5g
  • මිරිස් කුඩූ 5g
  • ඉගුරු 10g
  • විනාකිරි 40ml
  • දෙහි යුශ 8ml
  • කුරුදු, කරදමුන්ගු ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • ලුනු කුඩු 15g
  • සීනි ටිකක්
  • ඔයිල්

සාදාගන්නා ආකාරය:
  • ඉගුරු, ,අබ,සුදුරැ, මිරිස් කුඩූ, කරදමුන්ගු, ගම්මිරිස්, ලුණු කුඩු, කුරුදු, සියල්ල ඒකට හොදින්ම බෙල්ලෙන්ඩ කර ගන්න.
  • ඒයට විනාකිරි, සීනි ද ඒකතු කරන්න.
  • ඉන් පසු ඒම මිශ්‍රණය කුඩා වට කැබලි කපා ගත් කුකුලු මස් වලට දමා මිශ්‍ර කරන්න.
  • පැය 5 ක් පමන ශීතකරණයේ දමා තබන්න.
  • පෑන් ඒකක් ගෙන ඔයිල් ටිකක් දමා ,රත් වු පසු කුකුලු මස් මිශ්‍රණය දමා ගන්න. ඒය බැදී ගෙන ඒන විට රවුම් කෑපු මාලු මිරිස් කරලක් සහ සිහින් රවුමට කපා ගත් ලොකු ලුනු ගෙඩි බාගයක් ඒකතූ කරන්න.ඒවා හොදින් බැදුනු පසූ උදුන ඔෆ් කරන්න. හරීම රසවත් කුකුලු මස් අච්චාරුව සාදා ඉවරයි.

මේ  තියෙන්නේ මම හදපු එක

බලපුවහම බඩ පිරෙනවා නේද?




ලිපිය ලිව්වේ: Arunoda Lakmalee Somadasa මහත්මිය.
මුල් ලිපිය >
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment