About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Abaralla Chutney - ඇඹරැල්ලා චට්නි

අවශ්‍ය දේවල්: කෑලි කපාගත්ත ඇඹරැල්ලා 500g අඹරා ගත් ඉගුරු සහ සුදු ලූනු තේ හැන්දක් බැගින් විනාකිරි කෝප්ප …
Abaralla Chutney - ඇඹරැල්ලා චට්නි
අවශ්‍ය දේවල්:
  • කෑලි කපාගත්ත ඇඹරැල්ලා 500g
  • අඹරා ගත් ඉගුරු සහ සුදු ලූනු තේ හැන්දක් බැගින්
  • විනාකිරි කෝප්ප 1ක්
  • සිනි 250g
  • කුරුදු පොත්තක්, එනසාල් හා කරාබු නැටි කිහිපයක්
  • ලුනු අවශ්‍ය පමණට
  • මිරිස් කුඩු අවශ්‍ය පමණට

සාදාගන්නා ආකාරය:
  • ඇඹරැල්ලා ටික වන්ගෙඩියකට දාලා යාන්තම් තලා ගන්න.
  • සීනි, කුරුදු, එනසාල්, කරාබු නැටි, මිරිස් කුඩු, ඉගුරු, සුදු ලූනු, විනාකිරි මැටි බදුනකට දාලා ලිපේ තියලා උනු කර ගන්න. මේක උකු වෙද්දී ඇඹරැල්ලාත්, ලුනුත් දලා උඩින් වහලා මද ගින්දරේ ඉස්ම හිදෙන තුරු උයා ගන්න.
රසම රසයි!1

 
 
 
ලිපිය ලිව්වේ: Kanchana Jayasekara ම්හත්මිය.
මුලු ලිපිය මෙතනින් බලන්න පුලුවන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment